Tuesday, May 10, 2011

Before begin
අන්තර්ජාලයෙන් මුදල් සෙවීම අරඹ කිරීමට පෙර ඔබ විසින් සපුරගත්ත උතු අවශ්‍යතා කිහිපයක් තිබෙනවා එය පිළිබඳව දැනුවත් කිරීම ත්මි මී ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රදාන වචයෙන් අන්තර්ජාලයේ මුදක් ඉපයීමට අන්තජාල බැංකු ගිණුමක් අතවශ්‍ය වෙනවා සාමාන්යෙන් අන්තර්ජාලයේ තිබෙන බැංකු ගිණුම් වශයෙන් Alertpay, Paypal, Moneybookers, Liberty Reserve සඳහන් කළහැකි. එහත් කෙලින්ම මුදක් ගෙන්වා ගතහැක්කේ Alertpay මගින් පමණි එම නිසා Alertpay සම්බන්දව වැඩිපුර තොරතුරු සැපයීමට අප බලාපොරොත්තු වෙනවා පහත දැක්වෙන Banners බවිත කරමින් එම web sites වල ඔබට ර්ව්ගිටෙර් විය හැකි


                           Alertpay සහ Paypal ගිණුම් ක් පමණක්  තිබීම ප්‍රමාණවත් වේ මෙම අන්තර්ජාල බැංකු වල ගිණුම්  ආරම්බ කිරීමෙන් පසු සිදු කර උතු ප්‍රධාන  කටයුත්ත  වන්නේ එම ගිණුම් verify කරගැනීමය  එසේ නොමැති වුවහොත් එම ගිණුම් මගින් ගනුදෙනු කිරීම අසීරු වේ.එම නිසා මෙම ගිණුම් verify කිරීම ඉතාම වැදගත් කටුත්තකි.මේ  සඳහා  අපට බාවිත කල හැකි පසුම ක්‍රම්ය වන්නේ Debit card එකක් එම ගිණුමට link කිරීමය. මන්ද අප සැම දෙනා හටම credit card එකක් ලබා ගැනීම තරමක් අපහසු කටුත්තකි . මේ  සඳහා වඩාත්ම සුදුසු  වවන්නේ HNB බැංකුවේ  ඉතිරිකිරීමේ ගිණුමක් විවුර්ත කර ඒ සඳහා ලබාදෙන Debit card එක යොදා ගැනීමය.
                          
                    මේ සඳහා නිවැරදි තොරතුරුම පමණක් ලබා දෙන්න. මෙහිදී ඔබ දැනගත උතු කරුණු කිහිපයක් ඇත එනම්
  • චාර්ඩ් එක link කිරීමට පෙර චාර්ඩ් එක online payment සඳහා active කිරීම :මෙය HNB card center එකට දුරකථන ඇමතුමක් දීමෙන් සිදුකරගත හැක
  • Verification code එක දැනගැනීම සඳහාද ඔබට HNB card center එකට දුරකථන ඇමතුමක් දීමෙන් සිදුකරගත හැක මී සඳහා card එක ලින්ක් කර දින 3 පසුව සිදු කල උතු වේ
මෙම ක්‍රියාවලියෙන් පසු ඔබ මුදල් එපයීම අරඹ කිරීමට සුදානම්ය
Please Read                      
                       අන්තර්ජාලයෙන් මුදල් ඉපිය හැකිද ඇත්තෙන්ම මෙය ගොදාක් පුද්ගලයන්ට තවමත් ප්‍රස්නයක්ව පවතිනවා. ගොඩක් පුද්ගලයන් මෙය මුලාවක් සේ සලකනවා. සමහරුන් මුදල් විදම් කර විවිද වැඩසටහන් වලට සහබාගි වී මේ  පිළිබඳව හැදෑරීමට පවා පෙළබි තිබෙනවා.ඇත්තෙන්ම අන්තර්ජාලයෙන් මුදල් සේවේම ඉතා අපහසු කටුත්තක් නොවේ.  ඒ සඳහා විශාල පරිගණක දැනුමක්ද අවශ්‍ය වන්නේ නෑ.
                            කෙටිකාලීන රැකියවක්(Part time job) ලෙස මී කටඋත්ත සිදු කිරීම මග ඔබ හට වැඩ උසස් ජීවන මට්ටමක් ළඟ කරගත හැකි නිසැකවම සඳහා අවශ්‍ය වෙන්නනේ ඒ සඳහා නිවරදි මග පෙන්වෙනක් සහ ඔබට ඒ සඳහා ඇති කමත්තෛ.මෙම වෙබ් පිටුව මගින් අපි ඒ නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මෙහි පලකරන සෑම ක්‍රමයක්ම අප විසින් අත්හදබලා සාර්ථක වූ ඒවා පමණි.
                අප විසින් සොයා ගන්න අලුත්ම තොරතුරු මෙම වෙබ් පිටුව තුල පලකෙරිමට අපි බලාපොරොත්තු වෙනවා එම නිසා අප හා රන්දී සිටින්න.
ඔබට  ස්තුති!