Tuesday, May 10, 2011

Before begin
අන්තර්ජාලයෙන් මුදල් සෙවීම අරඹ කිරීමට පෙර ඔබ විසින් සපුරගත්ත උතු අවශ්‍යතා කිහිපයක් තිබෙනවා එය පිළිබඳව දැනුවත් කිරීම ත්මි මී ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රදාන වචයෙන් අන්තර්ජාලයේ මුදක් ඉපයීමට අන්තජාල බැංකු ගිණුමක් අතවශ්‍ය වෙනවා සාමාන්යෙන් අන්තර්ජාලයේ තිබෙන බැංකු ගිණුම් වශයෙන් Alertpay, Paypal, Moneybookers, Liberty Reserve සඳහන් කළහැකි. එහත් කෙලින්ම මුදක් ගෙන්වා ගතහැක්කේ Alertpay මගින් පමණි එම නිසා Alertpay සම්බන්දව වැඩිපුර තොරතුරු සැපයීමට අප බලාපොරොත්තු වෙනවා පහත දැක්වෙන Banners බවිත කරමින් එම web sites වල ඔබට ර්ව්ගිටෙර් විය හැකි


                           Alertpay සහ Paypal ගිණුම් ක් පමණක්  තිබීම ප්‍රමාණවත් වේ මෙම අන්තර්ජාල බැංකු වල ගිණුම්  ආරම්බ කිරීමෙන් පසු සිදු කර උතු ප්‍රධාන  කටයුත්ත  වන්නේ එම ගිණුම් verify කරගැනීමය  එසේ නොමැති වුවහොත් එම ගිණුම් මගින් ගනුදෙනු කිරීම අසීරු වේ.එම නිසා මෙම ගිණුම් verify කිරීම ඉතාම වැදගත් කටුත්තකි.මේ  සඳහා  අපට බාවිත කල හැකි පසුම ක්‍රම්ය වන්නේ Debit card එකක් එම ගිණුමට link කිරීමය. මන්ද අප සැම දෙනා හටම credit card එකක් ලබා ගැනීම තරමක් අපහසු කටුත්තකි . මේ  සඳහා වඩාත්ම සුදුසු  වවන්නේ HNB බැංකුවේ  ඉතිරිකිරීමේ ගිණුමක් විවුර්ත කර ඒ සඳහා ලබාදෙන Debit card එක යොදා ගැනීමය.
                          
                    මේ සඳහා නිවැරදි තොරතුරුම පමණක් ලබා දෙන්න. මෙහිදී ඔබ දැනගත උතු කරුණු කිහිපයක් ඇත එනම්
  • චාර්ඩ් එක link කිරීමට පෙර චාර්ඩ් එක online payment සඳහා active කිරීම :මෙය HNB card center එකට දුරකථන ඇමතුමක් දීමෙන් සිදුකරගත හැක
  • Verification code එක දැනගැනීම සඳහාද ඔබට HNB card center එකට දුරකථන ඇමතුමක් දීමෙන් සිදුකරගත හැක මී සඳහා card එක ලින්ක් කර දින 3 පසුව සිදු කල උතු වේ
මෙම ක්‍රියාවලියෙන් පසු ඔබ මුදල් එපයීම අරඹ කිරීමට සුදානම්ය

1 comment: